විදෙස්

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

(UTV|ඉන්දුනීසියාව)  – ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රික්ටර් මාපකයේ ඒකක 6.5 ක් ලෙස සටහන්ව ඇත.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පැවසුවේ බටහිර පැපුවා ප්‍රදේශයේ ජයපුර ප්‍රදේශයට කිලෝමීටර 248 ක් බටහිර දෙසට වන්නට ජනාකීර්ණ ප්‍රදේශයක කිලෝමීටර 12 ක් පොළොව අභ්‍යන්තරයේ එය හටගෙන ඇති බවයි.

භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැත.

මෙතෙක් සුනාමි අවදානමක් නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මාලි ජනපති සහ අගමැති හමුදා භාරයට ගනී

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

Leave a Comment