ප්‍රමුඛ පුවත 1

රුපියලේ අගය ස්ථාවර වේ

(UTV| කොළඹ) – මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ (17) සටහන් වූයේ රුපියල් 178යි ශත 63ක් ලෙස බවත් ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් දක්නට ලැබේ.

මේ අතර, රුපියලේ අගය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසය තුළ මහබැංකුව කැපී පෙනෙන ලෙස මැදිහත් වී ඇති අතර රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීම සඳහා මහබැංකුව මැයි මාසයේදී අන්තර් බැංකු විනිමය වෙළදපොළෙන් ඩොලර් මිලියන 45ක් මෙලෙස මිලදී ගෙන ඇති බව නිළ දත්ත මගින් අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස්පති පුජිත ශ්‍රේෂ්ඨාධිකරණයට

Mohamed Dilsad

උසස් පෙළ සමත් සිසුන්ට විශ්ව විද්‍යාල වරම් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

තරුණයින්ට රැකියා ලබාදීම උදෙසා කර්මාන්ත පුර රැසක් – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

Leave a Comment