ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ සමත් සිසුන්ට විශ්ව විද්‍යාල වරම් – ගෝඨාභය [VIDEO]

(UTV | කොළඹ) – උසස් පෙළ විභාගය සමත් වන සියළුම සිසුවෙකුටම විශ්ව විද්‍යාල වරම් ලැබෙන යුගයක් ඉදිරියේදී නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නෙළුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලපිටියේ Facebook සාදයක් වටලයි

Mohamed Dilsad

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට වෙනත් විකල්ප දිනයක්

Mohamed Dilsad

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment