ප්‍රමුඛ පුවත 1

ඩෙංගු හිස එසවීමේ අවධානමක්

(UTV| කොළඹ) – දිවයිනට බලපා ඇති ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගියදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දිස්ත්‍රික්ක 05ක ක්‍රියාත්මක වූ අතර, එහිදී ස්ථාන 48,791 ක් නිරීක්ෂණය කර ඇති අතර එහිදී මදුරුවන් බෝවීමේ අවදානම් සහිත ස්ථාන 11,148 ක් සහ මදුරු කීටයන් සහිත ස්ථාන 1444 ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අවධානයෙන් පසුවන ලෙසත් එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝග

Mohamed Dilsad

නව රජයට රට හැදීමට යම් කාලයක් ලබාදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

බෝගස්වැව සිද්ධියේ හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment