ප්‍රමුඛ පුවත 1

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන යුක්තියේ විජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැළියට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ඇතුළු පිරිස් මේ වන විට ගාලු මුවදොර පිටියට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

ජන රැළිය හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.

විශේෂයෙන් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ ගාලුමුවදොරට පිවිසෙන මාර්ගවල ද දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපද්‍රව්‍ය කන්ටේනර් රිට් පෙත්සම යළි සළකා බැලීම අද

Mohamed Dilsad

විරෝදතාවයක් නිසා මරදානේ රථ වාහන් තදබදයක්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ පළවන පුවත් අසත්‍යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment