ප්‍රමුඛ පුවත 1

පොලිස්පති පුජිත ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණෙයි.

ඒ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිම සඳහායි.

මෙම පෙත්සම ගොනු කළේ ජනාධිපතිවරයා විසින්එ තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජීත්ට සහ හේමසිරිගේ එරෙහි පෙත්සම ලබන මසට කල් තැබේ.

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අද නම් භාර දෙයි

Mohamed Dilsad

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය දුරකථන සංවාදයක

Mohamed Dilsad

Leave a Comment