ප්‍රමුඛ පුවත 1

ජනපති ටජිකිස්ථානය බලා පිටත් වෙයි

(UTV| කොළඹ)  – ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා පෙරවරුවේ පිටත්ව ගියේය.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ටජිකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ.

එම සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා අනිද්දා මෙම සමුළුව අමතනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට නවීන රථ වාහන මිලදී ගැනීම නවතී

Mohamed Dilsad

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment