ප්‍රමුඛ පුවත 1

කොකේන් වාර්තාව අද අගමැතිට..

(UTV| කොළඹ) – පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව අද (25) අග්‍රාමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිතව තිබේ.

අදාළ ප්‍රකාශය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබීය.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ඔහු විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිතීන් වැටලීම් අද සිට

Mohamed Dilsad

බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

Mohamed Dilsad

Leave a Comment