ප්‍රමුඛ පුවත 1

පොලිතීන් වැටලීම් අද සිට

(UTV|කොළඹ) – නීති විරෝධී ලෙස පොලිතීන් නිෂ්පාදන සිදුකරන ආයතන සහ අළෙවි කරන ස්ථාන වැටලීම අද දිනයේ සිට ආරම්භ කෙරේ.
මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ පොලිතීන් නිෂ්පාදන තහනම පසුගිය දෙසැම්බර් 31 වනදා දක්වා ලිහිල් කර තිබූ බවයි.
ජනවාරි පළමු වනදා සිට පොලිතීන් භාවිතයට අදාළ තහනම දැඩිව ක්‍රියාත්මක වන බව අධිකාරිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

Mohamed Dilsad

ජනපති නේපාලය බලා පිටත් වෙයි

Mohamed Dilsad

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධී සහනාධාර

Mohamed Dilsad

Leave a Comment