විදෙස්

පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

(UTV|ඉතාලිය) – උතුරු ඉතාලියේ සිදුවු පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තාවේ.

ලොරි රථයක්, මොටර් රථයක් සහ ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇත.

විදෙස්මෝ වාර්තා සඳහන් කලේ මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් තුවාල ලැබු ලොරි රථයේ රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

Mohamed Dilsad

පැරිසියේ මහල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නෙන් හත්දෙනෙක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

Leave a Comment