ප්‍රමුඛ පුවත 1

ජනපති ටජිකිස්ථානය බලා පිටත් වෙයි

(UTV| කොළඹ)  – ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා පෙරවරුවේ පිටත්ව ගියේය.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ටජිකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ.

එම සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා අනිද්දා මෙම සමුළුව අමතනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්වය යළිත් වැඩි වන ලකුණු

Mohamed Dilsad

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කර්මාන්ත ඇමති හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment