ප්‍රමුඛ පුවත 1

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මෙරට තානාපති කර්මාන්ත ඇමති හමුවෙයි

(UTV| කොළඹ) – එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අහමඩ් අලී අල් මූල්ලා මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් ඊයේ (04) කොළඹ වොක්ෂොල් වීදිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-WITH-UAE-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

තැපැල් සේවකයින් හෙට මැදියම් රැයේ ලෙඩ වෙයි

Mohamed Dilsad

ජාතික සමථ දින සැමරුම අදයි

Mohamed Dilsad

Leave a Comment