ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධානයට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් ද තවදුරටත් සාකච්ජා කරනු ඇත.

මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment