ප්‍රමුඛ පුවත 1

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට

(UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  නාවික හමුදාව පවසයි.

ලංකාපටුන ප‍්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ දී  සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර විධානයට අයත් නාවික භටයන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ තහනම් දැල් හතරක් සහ ඩිංගි යාත‍්‍රා හතරක් නාවික හමුදා භාරයට ගැනුණු බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කම්කරු සේවක ආරක්ෂාව ඉහළ නැංවීමට යෝජනාවක්

Mohamed Dilsad

අද සහ හෙට සුළගේ වේගය ඉහළට…

Mohamed Dilsad

විපක්ෂ නායකත්වයට සජිත්ව පත්කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment