ප්‍රමුඛ පුවත 1

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කෙරේ

(UTV|ගාල්ල) – ඉදිරියේදී ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට රජය සුදානම් වෙයි.

ඒ අස්නදහා මේ වනවිටත් සැළසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂයෙන් මෙහිදී බුද්ධාගමට ප්‍රමුථස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (06) බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි

Mohamed Dilsad

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

Mohamed Dilsad

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment