ප්‍රමුඛ පුවත 1

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි

(UTV| කොළඹ) – නව කැළණි පාලමෙ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී කාලයේ වරින්වර මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

මේ හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

නීති රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් නිලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

Leave a Comment