ප්‍රමුඛ පුවත 1

ජාතික හැඳුනුම්පත යලිත් අලුත් වෙයි.

(UTV| කොළඹ) – මෙම වසර අවසන් වීමට පෙර නිකුත් වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවසටම ලැබෙන්නට සලස්වන බවද හෙතෙම කීය.

නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයිද,වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද කෙමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් -රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

Leave a Comment