ප්‍රමුඛ පුවත 1

චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල

(උදයම්,කොළඹ)   –  චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ස‍බඳතාවන්හී “60 වසර” සමරුම් උළෙල ගරු කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැත්වුණි

Related posts

මන්ත්‍රී රිෂාඩ් ඇමති විමල්ට අභියෝග කරයි

Mohamed Dilsad

විදෙස් ශ්‍රමිකයින්ගේ සුබසාධනයට කොළඹ ප්‍රකාශයක්

Mohamed Dilsad

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

Leave a Comment