ප්‍රමුඛ පුවත 1

පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 220 ඉක්මවයි

(UTV| කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද උදෑසන සිට සිදුවූ පිපිරීම හේතුවෙන් මියගිය පිරිස 220 ඉක්මවා තිබේ.

තුවාල ලබු සංඛ්‍යාව 440 ඉක්මවන බව වාර්තාවේ.

මේ අතර සියලු තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇත.

එම දුරකථන අංකය වන්නේ 0112322485 ය .

මීට අමතරව විදේශකයින් සම්බන්ධ තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකය වන්නේ 0112323015 ය.

තවද පොලිස් මූලස්ථානයේ ද විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් කියයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අදයි

Mohamed Dilsad

Leave a Comment