ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් අද (26) උදෑසන 7.30 ට බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවැත්වුණි.

මෙම දිව්‍ය පූජාව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත් වූ බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඞ්මන්ඩ් තිලකරත්න පියතුමන් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 13 ලෙඩ නිවාඩු.

Mohamed Dilsad

තැපැල් සේවකයින් අද සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

කුරුණෑගල වෙළදසැල් 3ක් ගින්නකින් විනාශ වෙයි

Mohamed Dilsad

Leave a Comment