ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් අද සාකච්ඡාවකට සුදානම්

(UTV| කොළඹ) – තැපැල් සේවක වෘත්තිය සමිති අද සාකච්ඡාවක් කැඳවා තිබේ.

ඒ වැටුප් සහ උසස් වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් සිදුකරන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

තැපැල් සේවක වෘත්තිය සමිති සේවකයින් පසුගිය 22 වනදා  අසනීප නිවාඩු දමා එක්දින සංකේත වර්ජනයක නිරත වුණි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ අද දිනයේදි සාකච්ඡාව සඳහා සියලූ තැපැල් වෘත්තිය සමිති කැඳවා ඇති බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතන රැසකට නව ප්‍රධානින් [VIDEO]

Mohamed Dilsad

රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදෙයි(AUDIO)

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment