ප්‍රමුඛ පුවත 1

පලාලි හා පලෙයි යුද හමුදා මාර්ග බාධක ඉවතට

(UTV | කොළඹ) – පලාලි හා පලෙයි පොලිස් වසම් සඳහා යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කීපයක් ක්‍රියාත්මක වූ අතර එය මේ වන විට ඉවත් කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

යුද හමුදාව විසින් ඊයේ (15) දිනයේදී මෙම මාර්ග බාධක යොදවා තිබිණි.

ජනපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුද හමුදාව විසින් මාර්ග බාධක යෙදවීම නීත්‍යානූකූල නොවන බැවින් යුද හමුදා නිලධාරීන් වෙත ඒ පිළිබඳව පොලීසිය විසින් දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment