ප්‍රමුඛ පුවත 1

අනිසි බියකින් තොරව දරුවන්ව පාසැල් එවන්න.හමුදාපති ඉල්ලයි(AUDIO)

(UTV| කොළඹ) – පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් අනිසි බියකින් තොරව හෙට(21) සිට සියලූම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු කියා සිටියේ රට තුළ පවතින ආරක්ෂාව පිළිබඳ ශ්‍රීලංකා යුද්ධ හමුදාවට සහතිකයක් ලබාදිය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගජමුතු දෙකක් සමඟින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනයට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිවෙයි…

Mohamed Dilsad

හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු වේ

Mohamed Dilsad

Leave a Comment