ප්‍රමුඛ පුවත 1

‘සිරිකොත ගමට’ අද සිට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන ‘සිරිකොත – ගමට’ වැඩසටහන අද ආරම්භ කෙරේ.

ඒ කළුතර දිස්ත්‍රික්කයෙනි.

පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ අද දවස පුරා කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

මහ ලේකම්වරයා ඊයේ(09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

Mohamed Dilsad

2019 විසර්ජන පනත් කෙටුම්පත 09 වැනිදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment