ප්‍රමුඛ පුවත 1

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි..

(UTV| කොළඹ) – හෙට (14) පෙරවරු 04 වන තෙක් ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,හෙට්ටිපොල, බිංගිරිය හා දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ..

ඊයේ (12) රාත්‍රියේද මෙම ප්‍රදේශවලට අද (13) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආසාදිතයන් 40 ක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

මාලි රාජ්‍යයේ මිය ගිය ලාංකික විරුවන්ගේ දේහයන් පෙබරවාරි 02 දා දිවයිනට..

Mohamed Dilsad

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment