ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 8 දෙනෙකු රෝහල් ගත කෙරේ.

(UTV| කොළඹ) – බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ තේ වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටියදි  එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු  කම්කරුවන් 8 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

අද (13) උදැසන 10 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර මෙම බඹර කුඩුව තේ පදුරක් මත බැද තිබී මෙලෙස ඇවිස්සි තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

පොසොන් සමයේ පූජා නගරයට එන බැතිමතුන් වෙනුවෙන් යුද හමුදාවෙන් අබලන් රෝහලක් ප්‍රතිසංස්කරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment