ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම්ට හා හිටපු පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසි.

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දරට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

පාස්තු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් විභාග කිරිමට මොවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තකරු පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය මඩකලපුව සියෝන් දේවස්ථානයට

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයකට

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක් – ජනපති ගෝඨාභය

Mohamed Dilsad

Leave a Comment