ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට….

(UTV| කොළඹ) – අනුරාධපුර ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් රුපියල් ලක්ෂ හතරහමාරකට විකිණීම සඳහා සිය සන්තකයේ ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ රෙදිපිලි සාප්පුවක ඇඳුම් මසන්නෙකු ලෙස සේවය කරමින් සිටින අතර, ඔහු එහි සිට අනුරාධපුරයට මෙම කේරළ ගංජා තොග වශයෙන් මීට පෙර ද ගෙනවිත් ඇති බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබේ.

40 හැවිරිදි මෙම සැකකරුව අද (15) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැකකටයුතු ලිපි මුද්‍රණයට සම්බන්ධ උපකරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමත්‍යංශයේදී සොයා ගනී

Mohamed Dilsad

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

සොරකම් කරන ලද රන්මාල සහ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment