ප්‍රමුඛ පුවත 1

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත.

ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට අනුවයි.

ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ තැත පිළිබඳව සිදුකරන පරීක්ෂණ සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චමල් රාජපක්‍ෂත් මෙවර ජනාධිපතිවරණයට

Mohamed Dilsad

ජනපති කල ප්‍රකාශය පිලිබඳ සතුටුයි – ඩියු ගුණසේකර [VIDEO]

Mohamed Dilsad

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

Mohamed Dilsad

Leave a Comment