ප්‍රමුඛ පුවත 1

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරරේදී විවෘත කෙරේ

(UTV| කොළඹ) – සුහුරු තාක්ෂණය භාවිත කර මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අද (31) විවෘත කිරීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කරන බවය මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලිපි බෙදන්න පොලිසියේ සහය

Mohamed Dilsad

රටට ගැලපෙන සමාජය 16 වනදා තීරණය කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment