ප්‍රමුඛ පුවත 1

ග්‍රාමීය ආර්ථිකය හදන හැටි ඇමති සජිත් කියයි [video]

(UTV|පුත්තලම) – ගම හදා රට ගොඩ නැගීම සදහා ග්‍රමීය ආර්ථිකය ශක්තිමත් කර දේශීය නිෂ්පාදනය, අපනයන ඉහළ නංවා රැකියා අවස්ථා බිහි කිරීමේ නව  ක්‍රමවේදයක් රටතුළ නිර්මාණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ග්‍රාමීය ආර්ථිකය මෙහෙයවන වෙනමම අමාත්‍යංශයක් යටතට පත් කල යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිගම  උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් – සුව ඇමති

Mohamed Dilsad

රොයිස් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී උවයිස් මහතා ගින්තොට සිද්ධිය බලන්න යයි

Mohamed Dilsad

Leave a Comment