ප්‍රමුඛ පුවත 1

ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරරේදී විවෘත කෙරේ

(UTV| කොළඹ) – සුහුරු තාක්ෂණය භාවිත කර මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අද (31) විවෘත කිරීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කරන බවය මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…

Mohamed Dilsad

අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් විශේෂ ලිපියක්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබඳ බ්‍රිතාන්‍යයෙන් රතු එළියක්

Mohamed Dilsad

Leave a Comment