ප්‍රමුඛ පුවත 1

ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිම කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දීය රිසර්ව් බැංකුව කටයුතු කර ඇත.

ඊට අමතරව ඉන්දියාවේ රිසර්ව් බැංකුව හරහා ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සම්බන්ධව ද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චෝදනා අඩු පුද්ගලයෙකුට මෙවර ඡන්දය දෙන්න – ඇමති රංජන්[VEDIO]

Mohamed Dilsad

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

Mohamed Dilsad

Leave a Comment