ප්‍රමුඛ පුවත 1

අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් විශේෂ ලිපියක්

(UTV | කොළඹ) –  නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල්මුනේ තිබී පුද්ගල මල සිරුරු 15ක් සොයා ගනී

Mohamed Dilsad

කාලගුණය හෙට සිට වෙනස් වන ලකුණු

Mohamed Dilsad

2019 – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470 යි..

Mohamed Dilsad

Leave a Comment