ප්‍රමුඛ පුවත 1

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

(UTV| කොළඹ) – නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ ගත වු පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 46 ක් ලැබී තිබෙන බවයි.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45 ක් ද තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 1ක් ද වාර්තා වී තිබේ.

මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානවලට සම්පූර්ණ පැමිණිලි 17 ක් වාර්තා වී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 16 ක් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 1 ක් ලෙස එවා දැක්විය හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

ඉකසුචි හම්බන්තොටට සේන්දු වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment