ප්‍රමුඛ පුවත 1

තවත් කෝප් කමිටු අනාවරණයක්

(UTV| කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබදව කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින් ඊයේ(08) කැඳවු අවස්ථාවේදී විදුලි බල මණ්ඩලයේ 2018 වසරේ අලාභය රුපියල් මිලියන 26,762ක් ව තිබියදී 2019 වසරේ හදිසි මිලදී ගැනීම් කෝටි 5223ක සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

තුර්කි නැවකින් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පිළිබද තමන්ට කිසිදු මතකයක් නොමැති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිසරය සුරැකීම විශේෂ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඇති විශාල පිරිසක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වන වේලාවල් මෙන්න..

Mohamed Dilsad

Leave a Comment