ප්‍රමුඛ පුවත 1

ජංගා සහ රොටුඹ අමිල අප්‍රේල් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුව පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

එමෙන්ම, ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමති සැකකරු ද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

නරා ආයතනයේ 2018 පර්යේෂණ වාර්තාව එළි දක්වයි

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

Leave a Comment