ප්‍රමුඛ පුවත 1

ජංගා සහ රොටුඹ අමිල අප්‍රේල් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

(UTV| කොළඹ) – ඩුබායි අත්අඩංගුවේ පසුව පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (29) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

එමෙන්ම, ඊයේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල නැමති සැකකරු ද මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

Mohamed Dilsad

මාධ්‍යවේදීන්ට තර්ජන පැවති කාලය ගැන ලාල් වික්‍රමතුංග කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment