ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් හි සභාපති අත්අඩංගුවට

 

(UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ(16) මධ්‍යම රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුවෙල නගරයේ පිහිටි පාලම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

මත්පෙති හා ගංජා සමඟ 27 ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment