ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ලබන සතියේ

(UTV| කොළඹ) – ලබන සතියේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

නුවර පාසැල් අද පැවැත්වේ

Mohamed Dilsad

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment