ප්‍රමුඛ පුවත 1

ගංජා තොගයක් සමඟ 5 දෙනෙකු අත්අඩංගුවේ

(UTV| කොළඹ) –  නිවසක තිබී ගංජා කිලෝ ග්‍රෑම් 10ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු  අත්අඩංගුවට ගත් බව නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

ඒ යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිවසක දීය.

මෙම ගංජා කිලෝ ග්‍රෑම් දහය,කිලෝ ග්‍රෑම් 2 බැගින් පාර්සල් පහකට ඔතා තිබූ බව පොලීසිය පවසයි.
මේවා යාපනයේ සිට වව්නියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ බවද වාර්තාවේ.
සැකකරුවන් පස් දෙනා යාපනය දිසා අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නෙල්ලිඅඩි පොලීසිය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

Mohamed Dilsad

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසා දැමේ

Mohamed Dilsad

කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

Leave a Comment