ප්‍රමුඛ පුවත 1

නුවර පාසැල් අද පැවැත්වේ

(UTV| කොළඹ) – ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද(12) යළි විවෘත කෙරේ.

පැවැති කලහකාරී තත්ත්වය හමුවේ මහනුවර සියලු පාසල් පසුගිය 07 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.
කෙසේවෙතත් මේ වන විට පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් මහනුවර සියලු පාසල් අද දිනයේ විවෘත කෙරෙන බව පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුම්රිය සේවකයින් යළි වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

Mohamed Dilsad

Leave a Comment