ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි
ඒ, ඔහු අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුව අතට

Mohamed Dilsad

කෝටි දෙකක රත්‍රන් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විජයග්‍රහණය ලැබූ ගෝඨාභට මෝදිගෙන් සුබ පැතුම් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment