ප්‍රමුඛ පුවත 1

කෝටි දෙකක රත්‍රන් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලෝ 04යි  ග්රැම් 43 ක් බර රත්‍රන් වළලු 423 ක් සමඟිනි.

එහි වටිනාකම රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂයක් පමණ වන බවයි රේගුව පවසයි.

සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

Mohamed Dilsad

මංගල සමරවීර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපතිනිය හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment