ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඊට අදාළ නඩුව අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැදවූ අවස්ථාවේදී  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවතින චෝදනා සනාථ කිරීම සඳහා වන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

Mohamed Dilsad

ලංගම සභාපති ධුරයට උපාලි මාරසිංහ

Mohamed Dilsad

සෞඛ්‍ය සහ නිවාස වැයශීර්ෂ විවදයට

Mohamed Dilsad

Leave a Comment