ප්‍රමුඛ පුවත 1

ලංගම සභාපති ධුරයට උපාලි මාරසිංහ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කෙරේ.

ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

ඔහු අද(27) එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් රමාල් සිරිවර්ධන මහතා ඉවත් වීමත් සමග එම ධූරය පුරප්පාඩු විය.

උපාලි මාරසිංහ මහතා මීට පෙර අධ්‍යාපන, සෞඛ්‍ය හා ඛණිජ තෙල් ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූරය හෙබවූ අතර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ  අධ්‍යක්‍ෂක ධුරයද දැරුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලබන මහ කන්නයේ සිට වී මිල ඉහළට

Mohamed Dilsad

කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

මහනුවර ආරක්ෂිතයි – ඇදිරිනීතිය නොපැනවෙයි- පොලිසිය කියයි

Mohamed Dilsad

Leave a Comment