ප්‍රමුඛ පුවත 1

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

(UTV| කොළඹ) – 2019 අයවැයෙන් මෝටර් රථ වාහන සඳහා වන නිෂ්පාදන බදු සහ සුඛෝපභෝගී මොටර් රථ බදු ඉහළ නැවිම ක්‍රියාත්මක වන්නේ මාර්තු 06 වැනිදායින් පසු ණයවර ලිපි විවෘත කළ රථ ආනයනය කිරිම් සඳහා පමණක් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබයි

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

‘තීන්දුව හරි අතට’ ශ්‍රීලනිප සමුළුව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment