ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය සහ නිවාස වැයශීර්ෂ විවදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය (04) අදයි.

විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ දෙකක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විවාදයට ගැනේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පක්ෂ නියෝජීත හමුව පිළිබඳව කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකගෙන් ප්‍රශ්න කෙරේ.

Mohamed Dilsad

Leave a Comment