ප්‍රමුඛ පුවත 1

FCID සහ CID ඒකාබද්ධව පරීක්ෂණ මෙහෙයවයි…

(UTV| කොළඹ) – පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ වගකීම්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇත.

ඒ අනුව ඉදිරියේදී එම ආයතන දෙක ඒකාබද්ධව විමර්ශණ මෙහෙයවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විශ්‍රාම යාම හේතුවෙන් එහි වගකීම්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා යටතට පැවරීමට පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු පස් දෙනෙකුට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

Mohamed Dilsad

STF නව ප්‍රධානියා වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment