ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

(UTV|යාපනය) – උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සභිකයන් දේශලපාලනික වශයෙන් පාර්ශ්ව 03කට වෙන්ව ඇති බව වාර්තාවේ.

ආනන්දී ශශීදරන් නියෝජනය කරන ඊළාම් ද්‍රවිඩ ස්වයං පාලන කලාගම් පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන දෙමළ ජාතික මහ සභාව සහ දෙමළ ජාතික සන්ධානය එම පාර්ශ්ව 03 වේ.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඡන්ද විමසිම්වලදී ඉදිරිපත් වන අතර කලාගම් පක්ෂය සහ දෙමළ ජාතික මහ සභාව, මැතිවරණ කොමිසමේ මෙතෙක් ලියාපදිංචි වී නොමැති බවද අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රියානි ජයසිංහගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

Mohamed Dilsad

බිළි පූජා තහනමට එරෙහිව පෙත්සම් දෙකක්

Mohamed Dilsad

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

Mohamed Dilsad

Leave a Comment